පොලු රැගත් ගම්මුන් සිසුන්ට පහරදී ඇති බවත් බස් යොදා සිසු සිසුවියන් නිරුපද්‍රිතව වි.විද්‍යාල භූමියෙන් පිටතට ගෙ ඒමට සිදුවී ඇති බවත් සැලවිය. ගම්මුන් ඒ බස් වටකරගෙන ඇතුලේ සිටි සිසුන් "සැලකීම" සඳහා බසයෙන් බස්සවාගන්නට වෙරදරනු පෙණින.
සුපුරුදු පරිදි ප්‍රාදේශීය දෙවියා වන අමාත්‍ය මර්වින් සිල්වා ගේ නම ද සිද්ධියට ඈඳී ඇත. එපමණක් නොව ස්වල්ප වේලාවකින් ම ඔහු සිද්ධිය වූ ස්ථානයේ ප්‍රාදූර්භූත විය.
මෙසේ බස්රථවලින් සිසුන් බිමට ඇද පහරදීම සිදුව ඇත්තේ විවිද්‍යාලය අසල පමණක් නොවේ. පෑලියගොඩ, ආමර් වීදිය ආදී ප්‍රදේශ වලද සිදුවී ඇත. සිසුන් ගම්මුන්ට පහර දුන්නේය යන අදහස බැහැරකරන සිසුහු කියන්නේ මෙය මර්වින් ගේ වැඩක් බවය. විවිද්‍යාලය අසල ගල් පොලු ගෙන රැඟුමක් නිරත වූයේත්, සිසුන්ට පහර දුන්නේත්, රූපවාහිනියට මූණ දමා සිසුන්ට වරද පැටවූයේත් මර්වින් ගේ ආධාරකරුවන් බවය.
ගමේ මිනිස්සු සමග ගැටුමක් ඇතිවූයේ නම් ඔවුන් එතැනදී සිසුන්ට පහර දෙනු විනා පෑලියගොඩ ආමර්වීදිය වැනි ප්‍රදේශ වලදීද එලව එලවා පහර දෙනු ඇතැයි සිතිය නොහැකිය. සිසුවියන්ට පවා හිරිහැර කර ඇතැයි වාර්තා වේ. එනයින් මෙය වෙනත් සංවිධානාත්මක ක්‍රියාවක් බව පෙනී යයි.
දැන් මර්වින් දෙසට හැරෙමු. කැලණි සරසවිය තුල දේශපාලන බලය ඇත්තේ ජවිපෙටත් එජාපයටත් ය. ඒ දෙකම මර්වින් ගේ සතුරන් ය. එහෙයින් ඔවුන්ට එරෙහිව යමක් කිරීමට මර්වින්ට "අයිතියක්" ඇත. ඒ හැර කාලයකට වතාවක් කුණු බාල්දියක් පෙරලා නොගත්තොත් ඒ මර්වින් නොව නොට්ටිගේ පුතා යැයි රට්ටු කියනු ඇත.
මර්වින්, කියන්නට ඇත්තේ වැඩේ කැත බවය. හොඳටම කැතය. මේ කඩාකප්පල් කර ඇත්තේ සිසුන් විසාල ගණනකගේ අධ්‍යාපනයයි. මෙම ප්‍රශ්ණය දුරදිග ගිය හැටියට කලක් යනතුරු විසඳේ යයි සිතන්නට අමාරුය.
පසුගිය වතාවල මෙන්ම මේ අවස්ථාවේදී ද සාධාරණය ඉෂ්ඨ නොවන බව අපි දනිමු. මක්නිසාදයත් මර්වින් යනු මහින්ද අධිරාජයාගේ සුවච කීකරු සුරතලෙකු බැවිනි.
ඔබ කියන්නේ දේශපාලන බලය නොමැති නිසා මර්ව්න්ගේ මැරපිරිස අහිංසක සරසවි සිසුන්ට පහර දුන් බව වුවත් අපහට මෙම සිද්ධිය සැලවුයේ සරසවිය අසල කඩයක සරසවි සිසුවෙක් තරැණියකගේ පුක මිරිකිම ගැන විරැද්ධවු කඩහිමියාට සරසව් සිසුන් පිරිසක් පහර දිම මෙම අරගලයට හේතුව වු බවයි.
ReplyDeleteමේ කුමක් වුවත් දුප්පත් ශ්‍රි ලංකික අප ගෙවන බදු වල පිහිටෙන් උසස් අධ්‍යාපනය ලබනවා යැයි කියන තිරිසන් තුප්පහි මැර පිරිසක් පමනක් සරසවි වලින් බිහිවෙන බවනම් මෙම ගැටුම දැකිමේදි මා හට නම් හොදින් පසක්විය.
සරසවි සිසුන් 100% අහිංහක පුද්ගලයෝ නොවේ. ඒක ඇත්තය.ඒත් මම කියන්නේ මේ සිද්ධියේදී ඔවුන් අත වරදක් නොමැති බවය.
ReplyDeleteසරසවි සිසුන් ඒ ඉදිරිපිට වෙලදපොලවල් හා කොතරම් සමගියෙන් සිටීද යන්න අප හොඳාකාරවම දනිමු. මේ දෙපිරිස රඳා පවතින්නේ අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා මතය.
හොඳයි. ඔබ කියන අන්දමට සිද්ධිය උනා යයි සිතමු. ඒත් කාලයක සිට පැවත එන ගම්මුන් හා සිසුන් අතර සම්බන්ධය පලුදු වී සිසුසිසුවියන්ට පන්න පන්නා පහර දෙන තත්වයක් ඇතිවීමට තරම් දරුණු සිද්ධියක්ද එය? රූපවාහිනියේ අදහස් දැක්වූ මිනිසුන් කොතරම් කෝපයකින් අදහස් දැක්වූවාදැයි ඔබ දුටුවා නේද? එය රංගනයක් බව පේන්නේ නැද්ද?
@සසික
ReplyDeleteසැසවි තුලින් අමුතුවෙන් පිරිසක් බිහිවන්නේ නැත. ඒවායේ ඉන්නේ ද භාහිර සමාජයේ මෙන්ම පිරිසකි. වෙනසකට ඇත්තේ ඔවුන් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය ලැබීමම පමණකි. එහෙයින් ඔබට අනුව ඔවුන් තුලින් දක්නට ලැබෙන 'තිරිසන් තුප්පහි මැර' ගතිය ඔවුන්ට පමණක් සුවිශේෂ නැත. ඔවුන් වත්මන් ලාංකීය සමාජයේ එක් නියැඳියක් පමණි.
@ පිස්සු පුසා
ReplyDeleteනැහැ මෙසේ එම ජනතාව කුපිත විමට හේතුව එයම පමනක් නොව එසේ කාන්තාවකට හිරිහැර කර එයට විරැද්ධවු වු වෙලද සැලට සහ පුද්ගලයින් 6 දෙනෙකු රොහල් ගත කිරිමට තරම් එදින රාත්‍රියේ පහර දිම මෙසේ ජනතාව කුපිතවිමට හේතුව වි ඇත.එසේම මේ අයුරැන් කාන්තාවකට හිරිහැර කිරිම වැරදක් නොමැති බව ඔබ පවසයි.එසේනම් ඔය කියන සරසවිටය ඇතුලට ගොස් මටද එසේ කිරිමට තරම් ඒ සිසු පිරිස අවස්ථාව ලබා දෙවිද?
@ කසුන් ඔබ කියන අයුරින් සරසවි තුල විශේෂීත පිරිසක් බිහි නොවේන බව නම් මෙවැනි ගැටුම් තුලින් හොදින් පැහැදිලි වන අතර මේ මැර ක්‍රියාව ඔවුන්ටත් පොදු දෙයක් ලෙස ඔබ දකිනම් මොවුන් මේ උසස් අධ්‍යපනය කියා ලබන්නේ අහවල් දෙයක්ද?
ReplyDeleteඒ සේම මෙය සැමට පොදු දෙයක් නම් මේ ගැටුම පිලිබදව අප කම්පා නොවිය යුතු අතර මෙය මර්වින් ගේ මැරයන් සහ කැළණීය සරසවි මැරයන් අතර සිදුවු සාමාන්‍ය ගැටුමක් ලෙස දැක්විම වඩාත් උචිත නොවන්නේද?
මෙකේ මුලනම් ආචාරියා තුමා නෙමෙයි වෙන්න ඇති හැබැයි පස්සේ එතුමා තමන්ගේ වැඩ කිඩ පෙන්නන්න මේක අවස්ථාවක් කරගන්න ඇති.
ReplyDeleteයොමු 1
යොමු 2
අපි ඉතින් මවියා ගැන දන්නවනේ. පොලොසියේ මහත්තුරු ඉතින් ලස්සනට බලාගෙන හිටපු හැටියට මේක දැලිපිහි මහත්තයාගෙ වැඩක් බව ඕනෙම පොඩි එකෙකුට තේරෙනවා. ඒත් ඉතින් මහ රජතුමාට කඩේ යන අයට ඕවා පෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ
ReplyDeleteයකෝ කෑලනියෙ සරසවියෙ බලෙ තියෙන්නේ ජේ.වී.පි එකටයි හොර අලින්ටයිලු.......පුකෙනුත් හිනා අපිට මේවා අහලා.ඒ කියන්නේ ඒ තරම් හරක් ටිකක්ද?තොපි දක්කන්න ඕන මස් කඩේට.අනේ තොපේ දේශපාල්නේ..ගහන්න නෙමෙයි මරන්නයි වටින්නේ.එක අතකින් ගෑනුන්ගේ පුක මිරිකීම ගෑනත් පුදුමයක් නෑ උබලගෙ දර්ශනේ අනුව
ReplyDelete@ chrishi =තො කඩේ ගියේ ප්රභාකරන්ටනේ බන්.
ReplyDelete@සසික,
ReplyDeleteකාන්තාවන්ට හිරිහැර කිරීම හොඳ යයි මා කියා ඇත්ද? හොඳින් නැවත කියවා බලන්න.
මම කීවේ එවැනි සිද්ධියක් නම් සිදුවී ඇත්තේ, එය මෙතරම් දුරදිග නොයනු ඇති බවයි.
පැහැදිලිවම මේ සිදුධිය පිටුපස සිටිනුයේ මර්වින්ය, ඔහු මෙවැන්නක් කිරීමට හේතුව කුමක්දැයි මමද නොදන්නා අතර එය ලඟදීම හෙලිවනු
ඇත. ඇතැම් විට හෙලි නොවීමට ද ඉඩ ඇත.
@ පිස්සු පුසා
ReplyDeleteසරසවි සිසුන් 100% අහිංහක පුද්ගලයෝ නොවේ. ඒක ඇත්තය.ඒත් මම කියන්නේ මේ සිද්ධියේදී ඔවුන් අත වරදක් නොමැති බවය.
ඔබ මෙසේ පැවසිමෙන් වෙන කුමක් අදහස් කරයිද?ඒවැනි සිද්ධියක් මෙවැනි දුර දිග යැමකට නොව මිරිමැරැම් හත අටක් විමටත් සමහරවිට ප්‍රමානවත් විය හැකි බව නොසිතන්නේ මන්ද?
හරි ඇත්තටම මෙය මර්වින්ගේ ක්‍රියාවක් කියා සිතමු. නමුත් මැරයන් සමග උසස් අධ්‍යපනය ලබන සිසුන් පිරිසක් හැසුරැනු ආකාරය නිවැරදි යැයි ඔබ සිතිම මහත් කනගාටුවට කරැනකි.එසේම මෙම දෙපිරසම මැරයන් මිස සිසුන් සහ මැරයන් අතර ගැටුමක් ලෙස පෙන්විම වැරදි යැයි ඔබට අවබෝද නොවන්නේද?
@ sasika යකෝ බ්ලොග් එකේ නම බලපන්.මුත් එක්ක කතා කරලා වෑඩක් නෑ.පිස්සු පුසා
ReplyDelete1-කැලණි සරසවිය තුල දේශපාලන බලය ඇත්තේ ජවිපෙටත් එජාපයටත් ය
ReplyDelete2-. මර්වින්, කියන්නට ඇත්තේ වැඩේ කැත බවය. හොඳටම කැතය. මේ කඩාකප්පල් කර ඇත්තේ සිසුන් විසාල ගණනකගේ අධ්‍යාපනයයි.
3-මහින්ද අධිරාජයාගේ සුවච කීකරු සුරතලෙකු බැවිනි.
4-ඔබ කියන අන්දමට සිද්ධිය උනා යයි සිතමු. ඒත් කාලයක සිට පැවත එන ගම්මුන් හා සිසුන් අතර සම්බන්ධය පලුදු වී සිසුසිසුවියන්ට පන්න පන්නා පහර දෙන තත්වයක් ඇතිවීමට තරම් දරුණු සිද්ධියක්ද එය?
5-????????
මේ සිද්ධියෙ ඇත්ත තත්වය නම් මම දන්නෙ නැහැ.ඒත් මේ ආචාරියා තුමා මේ සිද්ධියට සම්බන්ධ එකෙන් පේන්නෙ මේක ඔහුගෙ වැඩක් කියලයි.නමුත් මේකෙන් සිද්ධ වෙන්නෙ විශ්ව විද්‍යාල සිසුන්ගේ වටිනා කාලය අපතේ යාමත්, ගම් වැසියන් හා විශ්ව විද්‍යාල සිසුන් අතර ඇති හොද හිත පලුදු වී යාමත් විතරයි.
ReplyDeleteකැළණිය අරක් ගෙන ඉන්න දේවතාව වන ආචාරිතුමාට කැළණිය විශ්ව විද්‍යාලයෙන් දෙන පූජා වට්ටියක් විදිහට මැර දේශපාලනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් දුන්නනම් වැඩේ එවේලෙම විසද ගන්නත් තිබ්බ.
මර්වින් ගේ මැරයන් සහ කැළණීය සරසවි මැරයන් .
ReplyDeleteසසික මෙම ප්‍රත්‍යය යෙදුවේ කුමන අදහසින්ද යන්න මම නොදනිමි නමුත් එය අසාධාරණ ප්‍රකාශයකි. සැමතනම එකම ජාතියේ මිනිසුන් සිටීනම් එතැන සාමාජීය විශම තාවක් නැත. උසස් පෙල කල පමනින් සාමාජීය වර්ධනයක් බ්ලපොරොත්තු වනවානම් එය විකාර අදහසකි අනික විශ්වවිද්‍යාලයට පැමිනි පමනින් හැම අසාධාරනයම ඉවසනවානම් එයද විකාරයකි. සර්සවියේ සිටින්නේ මැරයින් පමනක් නම් ලංකාවතුල සියලු දෙනා මැරයන් වනු ඇත. එය එසේ නම් මෙම සංවාදය මෙතනින් නවතා දැමීම යහපති.
@ ගෝමස්
ReplyDeleteමෙම අදහස ප්‍රකාශ කලේ මෙම දෙපිරිසම හැසිරැන ආකාරය නිසාය.
කැමතිනම් මෙයත් පොඩ්ඩක් බලන්න.
http://adaheraya.blogspot.com/2009/06/blog-post_62.html
ගහනකොට ගහනවා යන්න ඔබ පිලිගන්නා මතය නම් තව කලක් සමාජයේ ජිවත්වි බලන්න.එතකොට තේරෙවි එය නොව නිවැරදි ක්‍රමය මොලෙන් ගැසිම බවය.
අනිත් කාරනය නම් ඔය සරසවි තුල සිට සිතා සිටින ජිවිතයට වඩා ඉන්පසු සරසවියෙන් පිට වුවාට පසු ගෙවන දිවිය හාත්පසින්ම වෙනස් බව තවත් කල්යනවිට මේ සියළු දේනාටම වැටහෙවි.
අන්තිමේදි සති දෙකකට ඇතුලට ගියේ අපේ ඇනකොන්ඩාය..
ReplyDeleteඒ ගැන උබලාද කතා නැත, අපිද කතා නැත..
ඌ ට කෙලවිය. අපිට ආතල් ය..
මර්වින් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙයැ..!
ReplyDeleteyako...redi enda genda wili lajja nethiwa me pisachayekuta kade yanna.......lajjai yako tho gena....hooooo....................................................................................
ReplyDelete