Friday, June 5, 2009

බ්ලොග්කරුවනි. . .මීලඟ ගොදුර අප විය හැකියි !

ත්‍රස්තවාදීන් සමග යුද්ධය අවසන් කල පසු රජය තම මතයට විරුද්ධ ජනමාධ්‍යවේදීන් දඩයම් කිරීමේ භීෂණයක් අරඹා ඇත.

දේශපාලනික ලිපි ලියන සහෝදර බ්ලොග්කරුවනි. . . ඊලඟ ඉලක්කය හා ගොදුර අප වියහැකියි. ප්‍රවේශම් වෙමු.

2 comments:

  1. ඔබ නිවැරිදිය. සැබැවින්ම බ්ලොග්කරුවන් ගොදුරුකරගැනීමට ඔවුන් දතකනු ඇත. එහෙත් ගැටළුව ‍ලංකාවේ මේ වැඩවසම් පාලකයෝ තාක්ෂනයත් එක්ක එකතුවෙලා නැති එකයි.

    ReplyDelete
  2. අත්තර්ජාලයේ සුදු වෑන් තියේද?

    ReplyDelete