ආයුබෝවන් ! මම පිස්සු පූසා. මමත් බ්ලොග් එකක් ලියන්නයි ලෑස්තිය. මේක ලියන්නෙ සාජන් මහත්තයට හොරෙන් එයාගෙ නෝට් පොතේ. පුරු-පුරු. . .හොඳට බලාගෙන ඉන්න ඕනෙ සාජන් මහත්තයා එනවද කියල, හරිද? ("හරි..ලොක්කා.....")මෙච්චර කල් මම සිංහල බ්ලොග් කියෙව්ව විතරයි. හැමෝම එක එක ජාතියෙ පෝස්ට් ලියනවා. පොලිටික්ස්, ටෙක්නිකල්, කවි, හැම දෙයක්ම. මට හිතුනා බ්ලොග් ගැන බ්ලොග් එකක් ලියන්න. බාහිර නිරීක්ෂකයෙක් විදියට.
එහෙනං ඉතිං වැඩි කතා නවත්තලා වැඩ පට්ටා....ං ගමු.
අපි ලෑස්තියි ලොක්කා
ReplyDeleteහරි ලොක්කා.. අපිත් රෙඩී!!!
ReplyDeleteතම වාසිය ලැබෙන තුරා පහුරු ගායි පූසා ...
ReplyDeleteඑහෙනම් ඕං චියර්ස්ස්ස්ස්...............!!!!!!!!!!!!!!
ReplyDeleteදිගටම ලියන්න
හරි ලොක්කා අපි ලෑස්තියි. වැඩේ පටාං ගමු.
ReplyDeleteමාසෙකුත් ගියා තාම මොකුත් නැහැනේ .
ReplyDeleteපූසා බිසී ද?
@ම හික්ස්
ReplyDelete